This beautiful set features a soft pink crochet frock with white edging, floral embellishments and a matching coordinated design. The complete set includes a matching cardigan, crochet hat, baby shoes and headband, making it perfect for special occasions, photoshoots, birthdays, gifts or everyday wear.
Each piece is handmade, giving the outfit a unique and elegant look.
Features:
- Handmade crochet baby girl set
- Soft pink and white colour combination
- Includes frock, cardigan, hat, shoes and headband
- Decorative flower details
- Lightweight and comfortable design
- Ideal for baby photoshoots and special occasions
- Perfect as a newborn or baby shower gift
- Handmade in Sri Lanka
Available Sizes & Prices:
- 0–3 Months – Rs. 1,800
- 3–6 Months – Rs. 2,000
- 6–9 Months – Rs. 2,500
- 9–12 Months – Rs. 2,800
Care Instructions:
Hand wash gently in cold water. Do not bleach. Lay flat to dry to help maintain the crochet shape.
ඔබගේ පුංචි දියණියට විශේෂ සහ අලංකාර පෙනුමක් ලබාදෙන මෙම crochet baby outfit set එක ආදරයෙන් සහ ඉතා සූක්ෂමව අතින් නිමවා ඇත.
මෙම කට්ටලයේ රෝස පැහැති ලස්සන crochet frock එකක්, සුදු අලංකාර border එකක් සහ මල් සැරසිලි ඇත. එයට ගැලපෙන cardigan එක, crochet hat එක, baby shoes යුගලය සහ headband එකද ඇතුළත් වේ.
උපන්දින, baby photoshoot, විශේෂ අවස්ථා, baby shower gift හෝ ආදරණීය තෑග්ගක් ලෙස මෙය ඉතා සුදුසුය. අතින් නිමවන නිසා එක් එක් කට්ටලයටම විශේෂ සහ අනන්ය ලස්සනක් ඇත.
විශේෂාංග:
- අතින් නිමවූ crochet baby girl set එකක්
- මෘදු රෝස සහ සුදු වර්ණ සංයෝජනය
- Frock, Cardigan, Hat, Shoes සහ Headband ඇතුළත්
- අලංකාර මල් සැරසිලි
- සැහැල්ලු සහ සුවපහසු නිමාව
- Photoshoot සහ විශේෂ අවස්ථා සඳහා සුදුසුයි
- Baby shower / newborn gift එකක් ලෙස ඉතා හොඳයි
- ශ්රී ලංකාවේ අතින් නිමවූ නිෂ්පාදනයක්
ප්රමාණ සහ මිල:
- මාස 0–3 – රු. 1,800
- මාස 3–6 – රු. 2,000
- මාස 6–9 – රු. 2,500
- මාස 9–12 – රු. 2,800
රැකබලා ගැනීම:
සීතල ජලයෙන් මෘදු ලෙස අතින් සෝදන්න. Bleach භාවිතා නොකරන්න. හැඩය පවත්වා ගැනීමට පැතලිව තබා වියළන්න.











Reviews
There are no reviews yet.